Previous
Next

අන්ධකාර මෙහෙයුම – Andhakaara Meheyuma

Author           : රෝහිත මුණසිංහ
Price              : 250 /=
ISBN              : 9789556770377
Description  :

ගාලු කොටුපවුර ඇතුළතින් පටන් ගන්නා රහස් උමගක් හා වෙනත් අද්භූත පුරවෘත්තයන් රසැක් හඹා යන ගවේෂණාත්මක චාරිකාවක යෙදෙන ලමුන් පිරිසකගෙ ත්‍රාසජනක අත්දැකීම් රැගත් යොවුන් නවකතාව.