Previous
Next

අමරදේව – මහා ගාන්ධර්ව විබුධයාණෝ – AMARADEWA

Author           : නුවන් නයනජිත් කුමාර
Price              : 2500/-
ISBN              : 978-955-677-510-5
Description  :

නුවන් නයනජිත් කුමාර විසින් විරචිත ‘අමරදේව – මහා ගාන්ධර්ව විබුධයාණෝ’ අපදානය හා විචාරාත්මක අධ්‍යයන ග්‍රන්ථය, විශාල ප්‍රමාණ‍යේ පිටු 836කින් සහ දුර්ලභ ඡායාරූප ගණනාවකින් සමන්විත, ඝන තද කවරයකින් නිර්මිතය.