Previous
Next

ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ – Ann Frank Mathaka Suwanda

Author           : රවීන්ද්‍ර විජේවර්ධන
Price              : Rs. 300/-
ISBN              : 978-955-677-543-3
Description  :

දෙවැනි ලෝක සංග්‍රාම කාල වකවානුවේ කෲරත්වය, හිංසනය, භීෂණය, පීඩනය හා වේදනාව මැද සිදුවූ අනුවේදනීය සිදුවීම් අතරේ යුද ඝාතන සාහිත්‍යයට එකතු වූ නොමැකෙන නිර්මාණයක් ලෙසින් ඈන් ෆ්‍රෑන්ක් දිනපොත හැඳින්විය හැකිය.