Previous
Next

කමතේ වගතුග – Kamathe Wagathuga

Author           : මහින්ද කුමාර දලුපොත
Price              : Rs. 125/-
ISBN              : 978-955-677-017-9
Description  :

හෙළ ගොවියන් ගොවිතැන් කළ, බුද්ධබෝග එකතු කර ගන්නා ශුද්ධ භූමිය ලෙස ගෞරවයෙන් සලකන කමත ඔවුන්ගේ ගෞරවයට පාත්‍රවන බිම් කඩකි. ඒ පිළිබඳ රසවත් තොරතුරු ගොන්නක් මින් ඉදිරිපත් කෙරේ.