Previous
Next

ගුරු ගුණ සමර – Guru Guna Samara

Author           : මහාචාර්ය සුචරිත ගම්ලත්
Price              : 200 /=
ISBN              : 9551188373
Description  :

තම පරම්පරාව මෙන්ම අනාගත පරම්පරාවන්ටද ආස්වාදය ලබා දෙන අනූපමේය සාහිත්‍ය කලා සේවාවක්ඩ කළ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් තුල වූ බුද්ධිමත් භාවය, කරුණාවන්තකම, සෞන්දර්යකාමීත්වය, විද්වත් බව, ප්‍රතිභාවන්ත බව වැනි ගුණයන් විදහා දක්වමින් රචිත විශිෂ්ඨ ගුණ සමරු කෘතියකි.