Previous
Next

ගොවිගෙදර මෙවලම් – Govi Gedara Mewalam

Author           : මහින්ද කුමාර දලුපොත
Price              : Rs. 1000/-
ISBN              : 978-955-677-599-0
Description  :

දැව, කෝටු, වැල්, පට්ටා, ගල්, මැටි හෝ ලෝහ ඇසුරෙන් සැකසුණු භාවිතයට පහසු, පරිසර හිතකාමී ගොවි ගෙදර මෙවලම් පිළිබඳ සියලු විස්තර සහ ඒ හා සබැඳි සිරිත් විරිත්, වත් පිළිවෙත්, කිලි තහංචි හා ජනශ්‍රැති ඇතුළත්ය.