Previous
Next

තෙරියුම් කෝකිලා – Theriyum Kokila

Author           : කපිල එම්. ගමගේ
Price              : Rs. 200/-
ISBN              : 978-955-677-559-4
Description  :

යුද්ධයේ අමානුෂිකත්වය, ම්ලේච්ඡත්වය හා එයින් අත්විඳින ඛේදවාචකය ප්‍රස්තුත කර ගනිමින් ඒ මානව විනාශයෙන් අත්විඳින පීඩනය ඔස්සේ නිර්මිත කාව්‍ය සංග්‍රහයකි.