Previous
Next

නිවන් මඟට පහන් ටැඹක්

Author           : සම්පාදක: නෙල්සන් වීරසිංහ
Price              : මිල රු. 350.00
ISBN              : 978 955 677 8793
Description  :

මිනිසාගේ දෛනික දිවිපැවැත්මේ දී ලෝකෝත්තර සහ ලෞකික සැප සාක්ෂාත් කරගනු පිණිස ධර්මානුකූලව ජීවිතය හැඩගස්වා ගැනීම පිළිබඳ ප්‍රායෝගික කරුණු ඇතුළත් උපදේශාත්මක ග්‍රන්ථයකි. තමන්ටත්, අනුන්ටත් යහපතක් වන ලෙසින් එදිනෙදා ජීවන කටයුතු සමතුලනය කර ගැනීමේ දී බෞද්ධ දර්ශනය පදනම් කර ගැනීම තුළින් ලැබිය හැකි විශිෂ්ට ප්‍රතිඵල මෙන්ම මානසික සමාජ සුවය පිළිබඳ මනා අවබෝධයක් මෙම ග්‍රන්ථයෙන් ලබාගත හැකිය.