Previous
Next

නිහාල්සිංහ පුරෝගාමී තෙවැනි ඇස – Nihalsinha Purogami Thewani Asa

Author           : නුවන නයනජිත් කුමාර
Price              : 1500 /=
ISBN              : 9789556771992
Description  :

ඡායරූපකරණය කෙරෙහි පාසැල් වියේ සිට තිබූ ඇල්ම හා නැඹුරුව වැඩිදුර ප්‍රගුණ කරමින් සිරිලක විශිෂ්ඨතම සිනමා රූපකරණ අධ්‍යක්ෂවරයා මෙන්ම සිනමාව හා රූපවාහිනි නාට්‍ය කලාව නවමගට යැවූ පුරෝගාමියා වන ඩී.බී නිහාල්සිංහයන්ගේ ජාතික දායකත්වය පිළිබඳව රචිත විශිෂ්ඨ චරිතාප්‍රදානයකි.