Previous
Next

පහේ කණ්ඩායම – Pahe Kandayama

Author           : යසවර්ධන රැද්රිගු
Price              : 225/=
ISBN              : 978-955-1822-91-0
Description  :

යොවුන් පරපුර තුළ ඇති, සහජ සංවිධාන ශක්තිය නොපසුබට උත්සාහය මෙන්ම, නවමු අත්දැකීම් විඳගන්නට ඇති රුචිය හෙළිදරව් කරන සිසුදරුවන් පස්දෙනෙකු තුළ සාමූහික හැඟීම් වර්ධනය වන අයුරු දක්වන යොවුන් කතාවකි.