Previous
Next

පාර කියන් මිතුරේ – Para Kiyan Mithure

Author           : වනිතා රත්නායක
Price              : 250 /=
ISBN              : xxxx
Description  :

තාක්ෂණික ලෝකයේ සිරවී නොසිට එකී නිර්මානාත්මක හරයන් භුක්ති විඳිනු රිසි දරු දැරියන් කායික හා මානසික සමබරතාවයට අත්වැලක් වන ලෙසින් යොවුන් අත්දැකීම් සමූහයක් විචිත්‍රවත් ලෙස පාඨකයාට තිළිණ කරන” පාර කියන” මිතුරේ” රසබර යොවුන් නව කතාවකි.