Previous
Next

පෝය – poya

Author           : මහින්ද කුමාර දලුපොත
Price              : Rs. 225/-
ISBN              : 978-955-677-xxx-x
Description  :

බෞද්ධ ප්‍රජාවගේ උරුමයක් වන දොළොස් මහ පෝය දිනයන්ගේ ශාසනික හා ඓතිහාසික වටිනාකම මෙන්ම අදාළ ආගමික හා සංස්කෘතික තොරතුරු ඇතුළත් වන කෘතියකි.