Previous
Next

මහ මොළකාරයෝ – Maha Mola Karayo

Author           : කැලුම් වැලිගම
Price              : Rs. 250/-
ISBN              : 978-955-677-349-1
Description  :

ලෝකයේ විශිෂ්ට ව්‍යාපාරිකයන්ගේ ජීවන තොරතුරු ව්‍යාපාරික ක්‍රමවේදයන් උපායශීලී අරමුණු ඇතුළත් විවිධ ඉසව් ඔස්සේ රචනා කරන ලද ‘මහ මොළකාරයෝ’ කෘතිය ව්‍යාපාරික ප්‍රජාවට මතුනොව, පොදුවේ සියල්ලන්ටම එකසේ වැදගත් කෘතියකි.