Previous
Next

මා ප්‍රතිමා – Maa Prathi Maa

Author           : පී.බී. ජයසේකර
Price              : Rs. 650.00
ISBN              : 978-955-677-807-6
Description  :

1971 කැරලිකාර දේශපාලන ප්‍රවාහය ඔස්සේ සමාජගත වූ විවිධ සංවිධාන හා සමාජ ක්‍රියාකාරී චරිත ඔස්සේ දෝලනය වන මෙම කතාව මෙරට දේශපාලන, සමාජ ක්‍රියාන්විතයේ අවලස්සන පැතිකඩ කීපයක් නිරාවරණය කරයි.