Previous
Next

රස බොජුන් 3 – Rasa Bojun 3

Author           : ශාන්තා මායාදුන්නේ
Price              : Rs. 1500.00
ISBN              : 978-955-677-872-4
Description  :

ප්‍රවීණ සූපශාස්ත්‍රවේදිනී ශාන්තා මායාදුන්නේ විසින් විරචිත ‘රස බොජුන් – 3’ කාර්යාල සේවිකාවන්ට සහ විදෙස්ගතව වෙසෙන ශ්‍රී ලාංකික තරුණියන්ට කඩිනමින් සහ අඩු වියදමින් සකස් කරගත හැකි කෑම වට්ටෝරු රැසක් සහිත සරල සූපශාස්ත්‍ර අත්පොතකි.