Previous
Next

ලෙඩින් දුකින් තොර සුවපත් මනසක් – Ledin Dukin Thora Suwapath Manasak

Author           : සුගත් කංකානම්ගේ
Price              : Rs. 250/-
ISBN              : 978-955-677-562-4
Description  :

සිතේ බලය අභිබවා, නොපෙනෙන අදෘශ්‍යමාන බලවේග පිළිබඳ මිථ්‍යා විශ්වාස මත පදනම් වූ නොයෙකුත් අභිචාර විධි ක්‍රමවල පිහිට පතන මිනිසුන්ට නිවැරදි මනෝ විද්‍යාත්මක දැනුම ලබා දෙන උපදේශනාත්මක ග්‍රන්ථයකි.