Previous
Next

සැප්තම්බරයේ දිග දවසක් – Sapthambaraye Diga Dawasak

Author           : කපිල කුමාර කාලිංග
Price              : Rs. 600/-
ISBN              : 978-955-677-524-2
Description  :

සුන්දර රාත්‍රියක හමු වූ ආගන්තුකයින් දෙදෙනෙකු විසින් ගමන් මග වෙනස් කරනු ලැබූ තරුණයකුගේ අපූර්ව ජීවන ගමනෙහි අනේකවිධ අවුල් වියවුල් මැද මතුවන ජීවන වටිනාකම් පිළිබඳ කුතුහලය පිරි මනහර රචනා ශෛලියකින් රචිත නවකතාවකි.