Previous
Next

සිත් පහන – Sith pahana

Author           : ෂෙං ලි
Price              : 350/=
ISBN              : 9789556772586
Description  :

හෙළ බසට පෙම්බැඳි චීන ලේඛිකාවක හා සන්නිවේදිකාව වන ෂෙං ලි විසින් සිංහලයෙන් රචිත, චීනයේ සංස්කෘතික සම්ප්‍රදාය බුදු දහම දර්ශනවාදි චින්තනය හා සාරධර්ම පිළිබඳව වඩා ගැඹුරු  අවබෝධයක් ලබාදෙන රසබර කතා එකතුවකි ” සිත් පහන”.