Previous
Next

සුනිල් සාන්ත

Author           : කර්තෘ: විජිත් කුමාර සේනාරත්න
Price              : මිල රු. 375.00
ISBN              : 978 955 677 8717
Description  :

සංගීතවේදී සුනිල් සාන්තයන්ගේ අසාමාන්‍ය අගනා චරිතයෙහි සැඟවුණු රසමුසු අප්‍රකට තැන් මෙන්ම ඔහුගේ සංගීත පර්යේෂණ කාර®යයන්හි ඇති තතු ද විස්තර කෙරෙන සරල බස් වහරකින් රචිත අගනා ග්‍රන්ථයකි. අදීන කලාකරුවකු ලෙසින් ඔහු තම විෂයයෙහි දැක්වූ නොහැලෙන මතවාදයත්, ශිල්පීය සම්ප්‍රදාය ප්‍රවර්ධනයෙහි දැක් වූ මනා ප්‍රතිභාවත් පිළිබඳ මනා අවබෝධයක් හා වැටහීමක් පාඨකයනට මෙම ග්‍රන්ථය පරිශීලනයෙන් ලබාගත හැකි වනු ඇත.