Previous
Next

සුබ සහ යස – Suba Saha Yasa

Author           : සයිමන් නවගත්තේගම
Price              : 200 /=
ISBN              : 9789556770384
Description  :

යසලාලකතිස්ස රජුගේ ප්‍රකට කතාව ඇසුරෙන් රචිත, 1970 දශකයේ සිංහල නාට්‍ය රසිකයන්ට ඉමහත් ආස්වාදයක් ලබාදුන් ප්‍රබල දේශපාලන නාට්‍යයේ පිටපත.