Previous
Next

සොහොන් බිමේ සමනල්ලු – Sohon Bime Samanallu

Author           : චන්දන තිලකරත්න
Price              : Rs. 600/-
ISBN              : 978-955-677-580-8
Description  :

ශත වර්ෂ ගණනාවක් පැරණි චීන ජනකතා අතර, යහපත් දිවිපෙවෙතක් සඳහා මාහැඟි පාඩම් කියාදෙන ආදර කතා ගොන්නේ ඉහළම ජනප්‍රියත්වයට පත් උන්මාදනීය ආදර අන්දර දහය මේ මඟින් සිංහල පාඨකයන්ට තිළිණ කෙරේ.