Previous
Next

හිරු පැමිණියේ අනාගතයෙන් ද? – Hiru Paminiye Anagathayenda?

Author           : ජයන්ත කහටපිටිය, චමින්ද ක්‍රිශාන්ත
Price              : 275/=
ISBN              : 978-955-677-450-4
Description  :

රිඳී බැඳි ඇළ මිටියාවතේ සැරිසරමින් විනෝදයෙන් සැහැල්ලුවෙන් කාලය ගතකරන ළමා වියේ දඟකාරකමට රුචි ළමයින් සිවු දෙනෙකුගේ නැවුම් අත්දැකීම් කැටි කරගත් යොවුන් කතාවකි.