සංගීතෙ…!
සුරාව…! සූදුව!!
පිරිමි… නිකම්ම පිරිමි නෙමෙයි,
ජවය උතුරන පිරිමි…!
නැටුම්…!
ගැයුම්…!
වැයුම්…! ඇයි රති කෙළි?
තරු හතේ හෝටල්…
සමාජ ශාලා…
දිව්යලෝකෙ වගේ…!
දෙවිවරු… දිව්යාංගනාවො වගේ!!
ඒත් ඉතින්,
පරසතු මලූත් පරවෙන්න පුළුවන්නෙ!
ඊට කලින්
රිංගලා බලමුද
ඒලෝකෙට ?
”මූ” ගන්නවනං, ”මේකි”ත් ගත්තොත් තමා සම්පූර්ණ!
There are no reviews yet.