(Showing 193 – 216 products of 793 products)
යසලාලකතිස්ස රජුගේ ප්‍රකට කතාව ඇසුරෙන් රචිත, 1970 දශකයේ සිට සිංහල නාට්‍ය රසිකයනට ඉමහත් ආස්වාදයක් ලබාදෙන සුබ සහ යස ප්‍රබල දේශපාලන නාට්‍යයේ පිටපත.
ස්ත්‍රීන් තුළ වන සරාගි සුකුමාරත්වයෙන් සපිරිව සිදාදියෙන් ගමට ආ ගැහැනියක හා ඇය වටා වන පුරුෂ භූමිකාවන්ගේ විෂම චර්යාවන් නිරූපණය කරන නවකතාවකි.
නාච්චිරේ සහ මුත්තම්මාගේ ග්‍රහණයේ දිවිගෙවන ගාඩි රැහක නාම්බ-නෑම්බියන් රැසක් තම උරුමයන් රැකගෙන ගෙවන දිවිපෙවෙත ඇසුරින් රචිත කෘතියකි.
සංසාරණ්‍යයේ දඩයක්කාරයා කථාවේ දෙවන භාගය වන මෙම කෘතියෙන්, ශිෂ්ට සමාජයට විවර නොවූ, වන ජීවිතය පිළිබඳව සානුකම්පිතව හා ගැඹුරින් විග්රහ කර ඇත.
Get access to your Orders, Wishlist and Recommendations.
Remember me Lost your password?
Log in
New to Surasa Book Shop Online? Sign up
Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our Privacy policy.
A password will be sent to your email address.
Register
Existing User? Log in
Shopping cart is empty!
Continue Shopping